රන්ජන් රාමනායක කියලා කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි දේශපාලඥයෙක්. සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ...
කාගේත් ආදරය දිනාගත්තු ටෙලි සිත්තමක් තමයි ටීවී දෙරණ ඔස්සේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය. සමාජ මාධ්‍යවලත් බහුලව කතාබහට ලක්වෙන මෙහි එන...
කාලෙන් කාලෙට මුහුණුපොතේ විවිධ දේවල් කතාබහට ලක්වෙනවා. සරාගී ඉරියව්වලින් නිරූපන ශිල්පිණියක් ගත්තු ඡායාරූප පෙලක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා. ඉතිං එම...
19 හැවිරිදි ගර්භනී මවක් බිහි කළ දරුවාද ගැබ්බර වී සිටි අරුම පුදුම පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අසාමාන්‍ය ලෙස උදරය ඉදිරියට...
මෙරට පවතින නීතියේ හැටියට මනුෂ්‍ය ඝාතනයක් හෝ කිහිපයක් සිදුකොට රක්ෂිත බන්ධනාගාර ගත වුවත් දින අනුවක් හෝ ඊට වැඩි ගණනක් ගෙවී ගිය විට...
දේව් සුරේන්ද්‍ර කියන නම ඇහුණු ගමන් දැන් මතකයට එන්නේ දෙවැනි ඉනිමේ ධනුකව. ඒ තරම් ධනුක කියන චරිතය දැන් රසික හදවත්වලට සමීප වෙලා.....
උතුරු කොරියාව විසින් සිදුකරන මිසයිල අත්දහා බැලීම පසුගියදා ශ්‍රී ලංකාවේ අප්‍රසාදයට ලක්ව තිබුණා. මේ ගැන විවිධ කතාද මුහුණුපොත පුරාම හුවමාරු වෙලා තිබුණා....
ශාරුක් ඛාන් කියන්නේ ලෝකයේ වැඩිම රසික ආදරයක් දිනාගත්තු චරිත අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත්ව තිබෙන Dance Plus 3 වැඩසටහනට පසුගියදා...
මේ ජීවිත ගමනෙදි නොලැබීම්, දුක සතුට කියන හැමදෙයක්ම සම සිතින් විඳගන්න සිද්ධ වෙනවා. නොලැබුණු දේ නිසා පසුතැවිලා ජීවිතේ විනාශ කරගන්නවට වඩා හිතට...
ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න නොහැකි වීමේ වේදනාවෙන් පුද්ගලයෙක් ජීවිතේ නැතිකරගත්තු පුවතක් පොළොන්නරුව අබේපුරගම පැත්තෙන් අපිට අහන්න ලැබුණා. මීට අවුරුදු කිහිපයකට කළින් මෙම...