Gossip

ඔබ ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිමේ සෙට් එක මීගමු ගිහින් කරපු වැඩක් මෙන්න බලන්න – Photos

කාගේත් ආදරය දිනාගත්තු ටෙලි සිත්තමක් තමයි ටීවී දෙරණ ඔස්සේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය.
සමාජ මාධ්‍යවලත් බහුලව කතාබහට ලක්වෙන මෙහි එන චරිතවටා ලොකු රසික පිරිසක් එක්වී තිබීම රහසක් නෙවෙයි.
ඉතිං මේ කතාවේ ආදරණීය චරිත කිහිපයක් පසුගියදා ට්‍රිප් එකක් ගිහින්.
මීගමු මුහුදේ බෝට්ටු පදින්න තමයි මේ කට්ටිය ගිහින් තිබුණේ.
ඉතිං දෙවැනි ඉනිමේ ඔබ ආදරයෙන් වැළඳගත් චරිත විනෝද වුණු හැටි තමයි මේ.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!