යහපාලන ආණ්ඩුව බලයට පත්වුණේ 2015 ජනවාරි 8 වැනිදායි. අදට වසර තුනක් සපිරෙන යහපාලන ආණ්ඩුවට විරෝධය පලකරමින් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයන් මලකඩ කෑ...
රසික හදවත් ආදරයෙන් වැළඳගත් සොඳුරු කලාකරුවෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ. කාවිංග යුගදිවියට පාතබා ඇති බවට පුවතක් පැතිර යමින් තිබෙනවා. ඒකට හේතුව තමයි...
සුපිරි ක්රිකට් ක්රීඩක කුමර සංගක්කාර සිය බිරිඳ වෙනුවෙන් පිළිගැන්වූ අතුරුපස ගැන හැමෝම වගේ කතාවුණා. ඒකට හේතුවුණේ එම අතුරුපසට ලක්ෂ 38 ක් වියදම්...
ජනප්රිය නිළියක් මෙන්ම නිරූපිකාවක් විදිහට කවුරු අතරත් ජනප්රිය වුණු අමන්දා සිල්වා පසුගිය දවසක යුගදිවියට පිවිසුනා. හැබැයි අමන්දගේ ආදර කතාව ගැන මාධ්යයේනම් වැඩිය...
සමහරු විවිධ දේවල් කරලා ලොකු ප්රසිද්ධියක් ගන්න උත්සහ කරනවා. ඒ විදිහට තමන්ගේ ශක්තිය පෙන්වලා වාර්තාවක් තිබ්බ වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන ඉන්දියාවේ උත්තර ප්රදේශයෙන්...
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක...
දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු...
වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම ඉන්න ගායකයෙක් තමයි සනුක වික්රමසිංහ කියන්නේ. සංගීත් වික්රමසිංහගේ පුතා විදිහට කවුරුත් අදර ජනප්රිය වුණු සනුක මේ වෙද්දි රසික...
ඕනම නිවසක ආහාර පිළියෙල කරන්න ගන්න දෙයක් තමයි පොල්. පොල් ගෙඩිය බිඳලා හැමෝම වගේ කරන්නේ පොල් වතුර ටික විසිකරන එක. ඒත් පොල්...
රන්වීර් කපූර් සහ දීපිකා පදුකෝන් කියන්නේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් යුවළක්. කොහොමවුනත් මේ දෙන්නා ගැන අලුත් කතාවක් මේ දිනවල පැතිරෙමින් පවතිනවා. ඒ...