පොහොට්ටුවේද සහය ඇතිව ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා මේ වනවිටත් පවත්වමින් සිටින බව වාර්තා වනවා. එම ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා...
දකුණු අප්රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එසේ ඉල්ලා අස්වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බව ඔහු ජාතිය අමතමින්...
දෙරණ ඩ්රීම්ස්ටාර් තුළින් බිහිවූ රසික හදවත් ආදරයෙන් දිනාගත්ත කෙනෙක් තමයි දුලාජ් ධනුෂ්ක කියලා කියන්නේ. ඉතින් පසුගියදා දුලාජ් යුග දිවියට පිවිසුණා. දුලාජ්ගේ අතගත්...
අද ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඉතින් මේ වෙනුවෙන් තරුණ තරුණියන්නම් ගොඩක් බලන් ඉන්න ඇති තමන්ගේ ආදරවන්තියව හෝ ආදරවන්තියව පුදුම කරන්න. කොහොමුවනත් මේ ආදරවන්තයින්ගේ...
ආණ්ඩුවේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ පැය 48 ක් ඇතුලත ජනාධිපතිවයා විසින් විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බවට වාර්තා වනවා. මේ පිළිබඳව වත්මන් ආණ්ඩුවේ...
පසුගිය දවස්වල සමාජජාල පුරාම කතාවුණ කෙනෙක් තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. ඒ වගේම තමයි රෝහිතගේ පෙම්වතිය ටට්යානා ගැනත් කතාවෙන්න පටන් ගත්තා. ඉතින් රෝහිත...
මතුගම ප්රාදේශීය සභාවට මෙවර ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්රහණයේ සතුට වෙනස්ම ආකාරයකින් සමරා තිබෙනවා. අනෙක් අපේක්ෂකයින් රතිඤ්ඤා...
කවුරුත් ආදරය කරන නව පරපුරේ ගායකයෙක් තමයි දුෂ්යන්ත් වීරමන් කියලා කියන්නේ. ඉතින් අදට යෙදි තිබෙන ආදරවනතයින්ගේ දිනයට එහෙමත් නැත්නම් Valentine Day එකට...
මේ වන විට දේශපාලන කරලියේ උණුසුම්කාරී තත්වයක් තමයි දැකගන්නට ලැබෙන්නේ. පසුගියදා පැවති මැතිවරණයෙන් ලැබුණු ප්රතිඵලවලට අනුව මේ වන විට දේශපාලන පක්ෂ තුළින්...
හිටපු ජනපතිනිය වරක් ප්රකාශයක් කරලා තිබුණා රාජපක්ෂ පවුලේ දරුවන් හරියට 8 පාස්වත් නෑ කියලා. අප දන්නා තරමින් ඔබගේ පියා සහ වැඩිමහල් සොයුරා...