Video

වැලන්ටයින් එක වෙනුවෙන්ම දුෂ්‍යන්ත් කරපු ලස්සන Cover Song එක මෙන්න

කවුරුත් ආදරය කරන නව පරපුරේ ගායකයෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියලා කියන්නේ.

ඉතින් අදට යෙදි තිබෙන ආදරවනතයින්ගේ දිනයට එහෙමත් නැත්නම් Valentine Day එකට D STAR Band එකත් එක්ක එකතු වෙලා දුෂ්‍යන්ත් ලස්සන Cover එකක් කරලා තියෙනවා.

මේ එම ගීතයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!