ව්‍යවස්ථාව අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. අද(16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී...
ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම නිසා ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයාගේ හා නීති විශාරදයින්ගේ උපදෙස් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම...
දේශපාලන වේදිකාවේ මේවෙනකොට ඇත්තේ ඉතා උණුසුම් වාතාවරණයක්. ඒවගේම අද දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි. මේ අතර හිටපු...
පාර්ලිමේන්තුව විසුරුවාහැර ඡන්දයකට යන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු (පොහොට්ටුවේ) පීඩනයක් එල්ල කළද...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ (15) පැවති විස්සයි 20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මේ අතර...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ සිදු කරන ප්‍රකාශයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වනවා....
පසුගිය දවස් ටිකේම කතාවුණු දෙයක් තමයි අගමැති ධුරය වෙනස් වෙනවා කියන එක. රනිල් වික්‍රමසිංහ වෙනුවට එජාපයේම කෙනෙක් පත්කරන්න ඕනේ කියලත් සමහරු කිව්වා....
බංග්ලාදේශ කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව ඊයේ ලබපු සුපිරි ජයග්රහණයෙන් පස්සේ මුහුණුපොත පුරාම රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා. මේ ඒ විදිහේ Post...