පැපිලියවල ගනිහිගම පදිංචි ප්‍රියදර්ශන ලියනආරච්චිටත් රසාංජලි ජයවර්ධනටත් පසුගිය අගෝස්තු 31 වැනි දිනය ජීවිතයේ වටිනා දිනයක් විය. ඒ, ඔවුන් දෙපළ විවාහ ප්‍රාප්ත වී...
මම කලාව අත්හැරලා දේශපාලනය කරන්න ඇවිත් අවුරුදු 10කට වැඩියි. මම ගාල්ලේ ජනතාව වෙනුවෙන් කෑගැහුවේ. ඒ නිසා මට ඡන්දය දුන් ගාල්ල ජනතාවට සාධාරණය...
ඩිශ්නි සත්‍යා ටෙලි නිර්මාණයට ලැබෙන්නේ මොනවගේ ප්රතිචාරයක්ද? දැනට නම් ක්ෂේත්රයේ අයගෙන් තමයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. පේ්රක්ෂකයන් අතරට තවම මගේ චරිතය ගිහින්...
රුසියාවේ ඩැජෙස්ථාන්හි කාන්තාවකගේ උගුරේ සිරවී සිටි අඩි 4 ක් දිග නයෙක් ඉවතට ගැනීමට වෛද්‍යවරු සමත් වී ඇත. ලෙවාෂි ගමේ පදිංචි මේ කාන්තාව...
SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව මෙවර දෙවැනි ස්ථානයට පත් කිරීමට ඉතියෝපියාව සමත්ව තිබේ. නවතම...
යුග දිවියට පා තැබූ රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනගේ අලුත්ම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මේ එම ඡායාරූප එකතුවයි…
ස්පා නොහොත් සම්භාහන මධ්‍යස්ථාන කලක් මෙරට හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්ත විය. ඒ කොළඹ, කැලණිය, ගම්පහ, මීගමුව යන ප්‍රධාන නගර සහ ඒ ආශ්රිත...
තොටළඟ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු ‘කුඩු සඳා’ නමැති හෙරොයින් ජාවාරම්කාරිය හෙරොයින් තොගයක් ද සමග වැලිකඩ පොලිසිය මගින් ඊයේ...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. තවද පෞද්ගලික වෙබ් අඩවියට සහ ජංගම දුරකථන යෙදවුමටද සයිබර් ප්‍රහාරයක් එල්ලවී...