ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ නොබෙල් සම්මානලාභි බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1942 ජනවාරි මස 08 වන දින උපත...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අතර මේ තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම...
තණමල්විල, ගල්වලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි “දෙකේ ගම්බාරේ” යන අනවර්ථ නාමයෙන් හැඳින් වූ පුද්ගලයා ඝාතනය වන්නේ දෙදහස් පහළොව වර්ෂයේ මැද භාගයේදීය. එම ඝාතනයට...
පසුගියදා සිදුවූ මහනුවර කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොහොන් බලකායේ ප්‍රධානී බව කියන විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ නැමැති...
මේ දවස්වල හැමෝම වගේ කතා කරන්නේ සමාජ ජාල වෙබ් අඩවි ගැන. ඒකට හේතුව තමයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්ම අවහිර කර තිබීම....
හතුරුසිංහගේ පැමිණීමෙන් පුරප්පාඩු වුණු බංග්ලාදේශ පුහුණුකරු ධුරයට කළ ඇරයුම එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු පෝල් ෆ්රාබේස් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. මීට...
යමෙකු මිය ගිය පසු උරුම වනුයේ ‘හතර රියනක්’ පමණක් බව සමාජය පුරා පැතිරගත් පිරුළකි. එහෙත් නූතන සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකුට ඒ හතර...
කොළඹ කේන්ද්‍ර කරගනිමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ මධුශංඛ හෙවත් බැරල් සංඛ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෑලියගොඩ ප්‍රදේශයේ දී...
මේවන විටත් ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍යයන්ට ඇතුලුවීමේ පහසුකම ලබා දී නැහැ. ඒනිසා හැමතැනින්ම අහන්න දකින්න ලැබෙන්නේ මේ තහනම ඉවත්වෙන්නේ කවදද කියලායි. ඉතින්...
පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුණු බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර...