මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුවියක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනයේ කෝපායි පොලීසිය පවසනවා. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ තුන්වන පටුමගේ පදිංචි පහලොස්...
නිතරම අන්තර්ජාලයේ සැරිසරන ඔබත් මේ දවස්වල දකින්න ඇති ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගමක් වන Audi සමාගමේ වෙළඳ සන්නාමය භාවිත කරමින් මුහුණුපොතේ...
යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ යාපනය නාවට්කුලි විද්‍යාලය ඉදිරිපස සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව යාපනය...
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වුණු ගිහානි වීරසිංහ නම් කාන්තාව ගැන දැන් හැමතැනම කතාවෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය දූත පිරිසට ඇයත් ඇතුලත්...
මිහිදන් කළ කාන්තාවක් දින කිහිපයකට පස්සේ නිවසට ආවා කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයි. සමහරුන්ට බයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ විදිහට වුණු සිද්ධියක් ගැනයි...
සිතුවිලිවලට සීමාවක් දෙන්න අපි කාටවත් බැහැ. සමහර වෙලාවට ඒ සිතුවිලි වචන වෙලා හදවත්වලට කතා කරන්න තරම් ප්‍රභලයි. මේ ඒ විදිහට හරි අපූරුවට...
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික දූත පිරිස ගැන මුහුණුපොත පුරාම දැන් පටන් වෙන්න පටන් අරන්. ඒ අතර සිටි ගිහානි...
මුහුණුපොත නිසා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙන ලස්සන ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. අප්‍රිකානු යුවලකගේ...
පුංචි තිරයෙන් ඔබේ ආලින්දට පැමිණි කවුරු අතරත් ජනප්‍රිය නිළියක් තමයි මුතූ තරංගා කියන්නේ. මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවූ ලිපියක්. මෙච්චර කාලයක්...
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා. ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින්...