“තනිකඩව ජීවත් වෙනවා විනා මම සමාජයෙන් ඈත්වෙලා හුදෙකලාව ජීවත් වෙනවා නෙවෙයිනෙ සෑහීමකට පත් නොවෙන්න. තනිකඩව ජීවත් වීමම මගේ ජීවිතේ ගොඩාක් සෑහීමකට පත්වෙන්න...
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ් 19 වැළක්වීම පිලිබඳ ජාතික මධ්‍යස්ථානය සදහන්...
කොළඹ ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. වේයන්ගොඩ එළුවාපිටිය, ප්‍රදේශයේ...
කලින් කලට විවිධ මාදිලියේ මෙවලම් ලෝකය පුරා ජනාදරයට පත්වෙයි. එය දියුණුවන තාක්ෂණයේ ලක්ෂණයයි. ජංගම දුරකථනවල පෙරළිකාර නව පරම්පරාගත හැඩහුරුකම් සහිත තරගකාරී මාදිලීන්...
ෂනාලි කොහොමද ඉතින් ජීවිතේ? ජීවිතේ සතුටින් ගෙවෙනවා. නිරූපණ ක්ෂේත්රයට තමයි ඔබ මුලින්ම එන්නේ? ඇත්තටම මගේ ආසාව තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. මම එයාලයින්...
කොරෝනා වෛරසය මුදල් නෝට්ටු, ජංගම දුරකථනවල තිරය මතුපිට හා මළ නොබැඳෙන වානේ ද්‍රව්‍ය මතුපිට දින 28ක් ක්‍රියාකාරීව පවතින බව ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා...
මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබේ. ඒ ඊයේ (12) දිනයේ දී...
රට පුරා යළිදු වරක් කොරෝනා පැතිරෙන විට බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කළේ එක් අයකුටය. ඇය මිනුවන්ගොඩ දෙවළපොළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ...
කොවිඩ් වෛරසය ආසාදිත තවත් 51 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 36 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි...
කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල් 12ක් තුළ පවතින ඇඳන් ධාරිතාවයෙන් ඉතිරිව ඇත්තේ තවත් ඇඳන් 253ක් බව කොවිඩ් පැතිරීම...