Gossip

ඇඟලුම් කම්හලේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ 07කට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ් 19 වැළක්වීම පිලිබඳ ජාතික මධ්‍යස්ථානය සදහන් කළා.
මේ අතරින් දෙහිවල පදිංචි අදාළ ආයතනයේ කලමණාකාරවරයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස හඳුනාගත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
 මොහු ඉකුත් 27 වන දින කොළඹ පැවැති පොත් ප්‍රදර්ශනයටද සහභාගි වි ඇත..
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!