පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (16) වාර්තා කරයි. අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි...
ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සමග සුළඟක් වී මං යනවා, දුර අහසේ ඇවිදින්නට ගීතය ගැයූ ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ ඉතාමත්...
බිස්කට් වැලෙන් බිස්කට් පැකැට්ටුවක් ගන්නට අත් උස්සන විට බිස්කට් පැකැට්ටුව ඉල්ලූ අය තමාගේ රන්මාලය කඩාගෙන හෝටලයෙන් පිටව දුවගිය බවට හලාවත ව්‍යාපාරික කාන්තාවක්...
කොළඹට ළඟා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල පසුගිය (15 වැනිදා කොළඹ නගර සභාවට ද ඇතුළුවීම නිසා නගර සභාව ඊයේ (16දා සිට සති...
කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත්...
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම...
කොවිඩ් -19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තවත් ගම්මාන තුනක් හුදකලා කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල,...
කොළඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත රෝගියෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ තෙවැනි කොරෝනා රැල්ල කොළඹ නගරය තුළ පැතිර යෑම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය කණ්ඩායම් හයක් යොදවා ඊයේ (14වැනිදා)...
කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල තවත් ඇඳන් හා ඉඩ පහසුකම් ඇත්තේ 168 කට බව කොවිඩ්19 ව්‍යාප්තිය වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නවතම වාර්තා සදහන්...