සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත උපත ලබන්නේ 1979 වර්ෂයේ පෙබරවාරි 24 වැනිදාය. මාතපානාවත්ත ගතාර නැගෙනහිර කඹුරුපිටිය ග්‍රාමයේ හැදී වැඩුණු මධුෂ් කඹුරුපිටිය මහ විද්‍යාලයෙන්...
තවත් කොරෝනා ආසාදිතයන් 120 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. මෙයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල සහ අනෙක් 83 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.
අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාවෙන් සසරට බැඳුනා වූ සියලු ලෝකයන්හි සත්වයෝ වෙත් ද ඒ සියල්ලෝ ම යම් දෙයක් ඇසීමට අකමැත්තේ ද යමක් අසා තැති...
අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් අද උදෑසන ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමට අවසර ලබාදුන්නා....
පාතාලේ හොල්ලපු මාකදුරේ මධූෂ් අද උදේ මියගියා. ඒ වෙඩි ප්‍රහාරයකින්. මධූෂ් ගැන කතාවෙද්දි අපි ඔහුගේ වැරදි පාරේ ගිය ජීවිතේ ගැන ඔහුගේම ලිපියක...
සුදු නාගයකු රකිනා බව කියන මැණික් බඳුනක් සොයා කිරිල්ලවල ප්‍රදේශයේ කැණීම් කළ පුද්ගලයන් පස් දෙනකු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස...
මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි...
කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වනවා. මේ වනවිටත් කුලියාපිටියේ...
රංගන ශිල්පිනී ප්‍රමුදි කරුණාරත්න පසුගියදා දෙවන වරටත් මව්පදවිය ලැබුවා. ඇය ඒ ගැන සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.