කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සඳහා යොදා ගත් බෝම්බ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවකදී නිපදවන්නට...
කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල මෙන්ම රූපවාහිනී මාධ්‍යයන්වලද පළවෙමින් පවතිනවා. එම පුද්ගලයා ලෙස බොහෝ අය හඳුන්වා...
කොළඹ ගෑස්පහ හංදිය අසල තවත් සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂ අංශ විසින් පුපුරවා හැර තිබෙනවා.
පසුගිය 21 වනදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ ඇතිවූ බෝම්බ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වුණා. හෝටලයේ 02 වන මහලේ...
කොළඹ ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය අවසන් ගමන් ගියා. ඇය සිය පවුලේ ඥාතීන් සමග අදාල හෝටලයේ රැදී...
කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ අවන්හලක තිබූ සැකකටයුතු බෑගයක් පුපුරුවා හැර තිබෙනවා. කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය...
බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන...
පසුගිය 21 වන පාස්කු ඉරු දින මෙරට සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණය සඳහා අමෙරිකාවේ එෆ්.බී.අයි. නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති...
වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසල තිබූ යතුරු පැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. සැකකටයුතු ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් ඇති බවට ලද...
චීනයේ ෂැන්හයිහි ඇති පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෝකයේ විශාලම ගුවන්තොටුපොලවල් අතරින් එකක් ලෙස හැදින්විය හැකියි.. ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 9 වන ස්ථානයත් ආසියාවෙන්...