හැම දෙමාපියෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවට ස්කෝලේ දි හොඳට උගන්නලා උසස්පෙළ ඉහළින්ම සමත් වෙලා විශ්ව විද්යලේ යනවා දකින්න. දෙමාපියෝ බලාපොරොත්තු ගොඩක් පොදි...
අපිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි. ඒ විදිහේ කතාවක් අපිට අහන්න ලැබුණේ කුලියාපිටිය නැදලගමුව පැත්තෙන්. පසුගිය දවසක නැදලගමුව...
අද වෙද්දි ලංකාවේ හුඟක් දෙනෙක් You tube නාලිකා කරනවා. මේ අතරින් මිලියනයක Subscribers ලා පිරිසක් සිටින නාලිකා ඇත්තේ එකක් දෙකක් පමණයි. මේ...
අග්නිදිග ආසියානු ජාතින්ගේ සංවිධාන සමුළුව ඉලක්ක කරගන අද සුළු පිපිරීම් හයක් සිදුවී තිබෙන බවට වාර්තා වෙනවා. ඇමරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්රධානත්වයෙන්...
ඉන්දියානු ක්රිකට් ආයතනය විසින් ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා ඉල්ලුම් පත් භාරගන තිබුණා. ඒ අතරින් හය දෙනෙකු තෝරගන එයිනුත් තුන්දෙනෙකු පිළිබඳව ක්රිකට්...
මහනුවර සිව් මහා දේවාලයේදී ඇසළ පෙරහැර නිමිත්තෙන් කප් සිටුවීමේ චාරීත්රය අද අලුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් සිදුකර තිබෙනවා. ඊයේ දිනයේ දී කප්...
බංගලාදේශය හා ශ්රී ලංකාව සමග පැවති අවසන් ටෙස් තරඟය (31) නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබුණා . එම තරඟත් ශ්රී ලංකාව ඉතා පහසුවෙන්...
සාරංග දිසාසේකර කියන්නේ රසික ආදරය නොඅඬුව ලබන ජනප්රිය දක්ෂ රංගන ශිල්පියෙක්. විවිධ චරිතවලට සිය රංගන හැකියාවෙන් උපරිම සාධාරණයක් කරන සාරංග මේ දවස්වල...
ප්රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය පසුගිය සිව්වසර තුළ රාජ්ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට අද කැඳවා...