වේදිකා නාට්‍ය හරහා අප අතරට ආ ඒ ආදරණීය චරිතය වසර 10ක් නරිබෑනා නාට්‍යයේ ගමදුවට රගපෑවා.ඇය ඉන්පසුව ලොකු කාලයක් ක්ෂේත්රයෙන් අයින්වෙලා හිටියා. දැන්...
වාහන අනතුරක දී පෙරළී ගිය කාරයක හිරවී සිටි දරුවෙක් බේරා ගැනීමට හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළු ඩැනී ට්රෙජෝට හැකිවෙලා තියෙනවා. එම වීඩියෝව පහතින්,
මාවනැල්ල සූර සරදියෙල් ගම්මානය බලන්න යන පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් හා රන් භාණ්ඩ ලබාගන්නා කල්ලියක් පෙරේදා 11. 30 පමණ වෑගන්තලේ ප්‍රදේශ වාසීන් විසින්...
මුලතිව්,සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබියදී අද(08) අලුයම සොයාගත් බව මුලතිව් මල්ලාවි පොලිසිය පවසනවා....
බදාදා පාර්ලිමේන්තුවේ දී ‘හදිසි නීතිය’ යළි සම්මත කිරීමේ ඡන්ද විමසීම පැවතුනා. මැයි මාසයේ දී ‘හදිසි නීතියට’ එරෙහිව ඡන්දය දුන් දෙමළ ජාතික සන්ධානය...
මේ විදියට මියගිහින් තියෙන්නේ යාපනයේ වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ සුබ්‍රමනියම් කනකේස්වරී නැමති වයස 72 හැවරදි අයෙක්. නිවසේ ආරවුලක් දුරදිග ගිහිම් මුණුබුරා විසින් ආච්චිට...