හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලි වෙලදසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙන බවට වාර්තා වෙනවා. අද (15) අලුයම 1 ට...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ඊයේ ක්‍රිකට් දිවියට සමුදුන්නා. ඉන්දියාව සමග ඊයේ පැවැත්වුණු තරගයෙන් පසුව ඔහු සිය ක්‍රිකට් දිවියට...
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ පැවැත්වුණු පළමු ටෙස්ට් තරඟයේ දී නවසීලන්තයට තරු පේන්න වැඩ දැන්ම දගපන්දු යවන අකිල ධනංජයට කණ්ඩායම් ක්‍රීඩකයන්ගෙන්...
ජීවිතේ කියන්නේ හරි පුදුම ගමනක්. ප්‍රශ්න කරදර එක්ක ගෙවෙන ජීවිත ගමෙනදි සමහරු මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් හොයනවා. ඒ විසඳුම මරණය වෙන්නත් පුළුවන්...
මහනුවර රන්දෝලි පෙරහැර හැඩකරන්න වේදනා වින්ද ටිකිරි අද උදෑසන රෝගාතුරව බිම ඇද වැටී තිබෙනවා. මේ වන විට ඇගේ වයස අවුරුදු 70 වන...
රංගන ශිල්පියෙක් සහ නිරූපණ ශිල්පියෙක් විදිහට ජනප්‍රිය චරිතයක් තමයි අමිල කරුණාරත්න කියන්නේ. ඒ වගේම ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක් කිව්වොත් නිවැරදියි. මේ භූමිකාවෙන් පිට...
මහ පාරේ නවත්තලා තිබුණු කුඩා ලොරි රථයක් සොරකම් කරපු දර්ශණ සිසි ටීවි ඔස්සේ ලබාගන හොරාව අල්ල ගත්ත සිද්දියක් හැටන් නගරයෙන් අපිට වාර්තා...
“ජා ඇළ ශ්‍රී කාන්ති ටෙක්ස් ටයිල් කිව්වම නොදන්නා කෙනෙක් මීට අවුරුදු තිහ හතළිහකට උඩ මේ පළාතේ හිටියේ නැහැ. තට්ටු දෙකේ කඩේ. ඒ...