රජය විසින් බදු ප්‍රතිශතයන් පහත හෙලීමත් සමඟ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී...
වත්තල – ඇලකන්ද මාර්ගයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අළෙවි කිරීමේ ව්‍යාපාර ස්ථානයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා තිබෙන බවට...
කාන්තාවකට ලස්සන කොච්චර වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද? කාන්තාවකට ලස්සන කියන දේ ඉතාම වැදගත් දෙයක් විදිහට මම දකින්නේ. ජීවිතයේ කුමන වයසක හිටියත්...
මේ වන විට රට පුරා තරුණ තරුණියන් නගර අලංකරණය කෙරෙහි වැඩි වුනන්දුවක් දක්වමින් කටයුතු කරන හැමෝම දන්න දෙයක්නේ. ඒ අනුව රට පුරා...
නොච්චියාගම ළිංගල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සැමියාගේ ගෙලට පිහියක් තබා ඔහු ඉදිරියේදීම බිරිඳ සමූහ දුෂණයකට ලක්කළ පුවතක් නොච්චියාගමෙන් වාර්තා වනවා.මෙලෙස දුෂණයට ලක්ව...
පවතින වර්ෂාපතනය දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක අඩුවීමක් පෙන්නුම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින්...
ඓතිහාසික අනුරාධපුරයෙන් නැවතත් අශික්ෂිත කතාවක් ඇසේවී. ඒ කතාවෙන් කියැවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් ගරන කාලකණ්ණි ව්‍යාපාරිකයෙක් ගැනය. සුදු පිරුවට පොරවාගත්...