කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි දරුවන් තිදෙනෙකුව ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට පිටත්...
කොරෝනා වෛරසය හේතුවෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා තිබූ...
තවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 174...
රත්මලාන ශ්‍රී ජන මාවතේ පදිංචි කාන්තාවක කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟ ප්‍රදේශයේ 34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව සෞඛ්‍ය...
කොවිඩ් නයින්ටීන ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්...
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රටතුල ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සමාලෝචනයක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේ පැවති...
කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති...
ඇමෙරිකාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව 311,357ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සිටින ඇමෙරිකාවේ ගතවූ පැය 24 තුළදී හදුනාගත්...
එතෙර හෝ මෙතෙර කොරෝනා වෛරසයට ගොදුර වී මිය යන්නේ මිනිසුන්ය. වැළලෙන්නේ මිනිසුන්ය. මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනු පෙනේ. මේ ව්‍යසනය අවසන්...
චීනය කොවිඩ් වයිරසය පැතිරයෑම සම්බන්ධව ආරම්භයේදී ලෝකයට කරුණු වසන් කළ බවට අමෙරිකාව චෝදනා නඟා තිබෙනවා. පසුගිය අප්‍රේල් පළමුවැනිදා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක්...