කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛයිරසය ලෝකවාසී ජනතාවට අහිමිකළ දෑ බොහෝය. එයින් සමරහක් ඒවා මිල කළ නොහැකි යළි කිසිදා ලබාගත නොහැකි ඒවාය....
ශ්‍රී ලංකා නාවික හමුදා සෙබලූ මෙරට පැවති කුරිරු යුද්ධයේදීත්, විවිධ අවස්ථාවලදී රට තුළ සිදුවු ව්‍යසනකාරි තත්ත්වයන් හිදීත් තම ජීවිතය දෙවැනි කොට, නොබියව...
රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර...
මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ. මොවුන් සහෝදරියන් බවද ඔවුන් මියගිය දිනය හෝ එසේ...
කොරෝනා වයිරසයෙන් අප්‍රිකාව පුරා වසරක් තුළ 190 000ක ජනතාවක් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. අප්‍රිකානු රටවල වසංගතය වසර...
ජනතාව එක්රැස්වීම අඩු කිරීමටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත් මත්පැන් නිවාසවලට අලෙවි කිරීම සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ප්‍රාන්තවලට උපදෙස් දී ඇත. මත්පැන්...
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් 11 දෙනෙකු...
ඉතාලියෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (08දා ) 30,000 ඉක්මවා ගියේය .ඉතාලියෙන් මේ වන විට වාර්තා වී ඇති මුළු...
කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියකු ඊයේ (08) වැනිදා පස්වරු 6.30 වනතුරු වාර්තා වී නොතිබිණි. ඒ අනුව ඊයේ සවස් වනතුරු මෙරටින් වාර්තා...
විෂබීජහරණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට එතනෝල් මුදා හැරීම දැඩි ලෙස සීමා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විෂබීජ හරණය සඳහා එතනෝල්...