කොරෝනා අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ දිවයිනේ ප්‍රදේශ සහ ගම්මාන 38ක් මේ වන විට මුළුමනින්ම විවෘත කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල්...
ලොව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ කේන්ද්‍රස්ථානය සේ සැළකෙන චීනය අභිබවමින් ඉන්දියාව මේ වන විට ලෝක කොරෝනා ආසාදිත ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ....
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,628,879ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 308,655ක් වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම...
මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 936ක්...
මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව...
කොවිඩ් ගෝලීය වසංගතයත් සමගම එළැඹෙන තවත් ගෝලීය අර්බුදයක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. පසුගියදා නිකුත් කළ වාර්තාවක් හරහා ඔවුන් මේ ආකාරයෙන්...
රාජිත සේනාරත්න පමණක් නොව රිෂාද් බදුයුදීන් මහතා ද අත්අඩංගුවට ගෙන වහා නීතිය හමුවට පැමිණිවිය යුතුයැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය...
කොරෝනා වසංගතයට ගොදුරු වී මියයන අයගේ දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කළයුතු බවට රෙගුලාසි පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා නිකුත් කරන...
ලොව පුරා රටවල් හා කලාප 213ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවා ගියේය. ලොව පුරා...
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 925 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 9...