Gossip

ලෝකයේ කොරෝනා මරණ තුන්ලක්‍ෂය ඉක්මවයි

ලොව පුරා රටවල් හා කලාප 213ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවා ගියේය.  ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිත මරණ තුන්ලක්ෂ හයසිය විසිතුනක් (300.623) වාර්තා වී තිබිණි.

මෙම මරණ සංඛ්‍යාවෙන් බහුතරය වන මරණ 85,699 ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ .එංගලන්තයෙන්  කොරෝනා මරණ 33,614 ක්ද ඉතාලියෙන් එම මරණ 31,368 ක් වාර්තා වී තිබේ.

මේ වන විට ලොව පුරා රටවලින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හතලිස් හතර ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!