ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලකදී කොරෝනා ආසාදිත මව්වරු 100කට වැඩි පිරිසක් නිරෝගී දරුවන් බිහිකර තිබේ. මේ අතරින් දරුවන් 03 කු පමණක් පරීක්ෂණවලදී මුලින්...
රුසියාවේ මොස්කව් නගරයට සැතපුම් 100ක් දකුණු පසින් පිහිටි ටුලා කලාපීය රෝහලේ පිරිමි කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටින වාට්ටුවක සේවය කරන තරුණ...
කොරෝනා වෛරසයෙන් බ්‍රසීලයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20,082ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ...
උතුරේ දෙමළ තරුණයන් සිදුකළ සන්නද්ධ අරගලය වරදක් ලෙසට තමා නොදකින බව උතුරු පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි. නිවේදනයක් නිකුකරමින්...
විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින ඇතැම් පුද්ගලයන්ගෙන් මැලේරියාව බෝවීමේ අවදානමක් මතුව ඇතැයි කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන...
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද උදාසන නව ආසාදිතයින් 7 දෙනෙකු හදුනා ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන්...
ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියන තරුණියක් (21) දින බේරා ගැනිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සමත් වි...
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද(21) සවස 4.00 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා...
බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක්...
අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි. ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම...