Gossip

මෙරට කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද(21) සවස 4.00 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1030ක් වේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 417 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!