දෑතම අහිමි සුපිරි ගිටාර් වාදකයෙක් මාක් ගොෆනි කියන්නේ වර්තමානයේ සංගීත ලෝකයේ සිටින ජනප්‍රිය තරුවක්. ඔහුගේ විශේෂත්වය වන්නේ දෑතම අහිමි ලොව එකම ජනප්‍රිය...
පසුගිය දා රාත්‍රියේ තායිලන්ත අහසෙන් ඉතා විශාල ගිනි බෝලයක් වැනි යමක් ගමන් කර තිබෙනවා. ඒය දුටු බොහෝ දෙනා ඒ ගැන කතාබහට...
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, බ්‍රිතාන්‍යයේ (Miss Elegance) හෙවත් ‘රූප සුන්දරියක’ ලෙසින් කිරුළු පළඳා සිටී. පසුගියදා බර්මින්හැම් නුවර...
කොල්ලන්ට බැරි වුණු වැඩක් කෙල්ලෝ කරනවා දැකලා තියෙනවාද. එහෙනම් මේ වීඩියෝව බලන්න
හදිසි ආපදා තත්වයක් හේතුවෙන් පාකිස්තානයේ ලාහෝර් නුවරට ගොඩ බෑ ගුවන් යානයක සිටි මගීන් දස දෙනකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා...
සුප්‍රකට පොප් ගායිකා රිහානාගේ නවතම ගීත වීඩියෝවේ ඉවත් කළ දර්ශන ප්‍රසිද්ධියට පත්ව ඇතැයි වාර්තා වේ. මෙහිදී ඇය මුළුමනින්ම පාහේ සිය නිරුවත්...
2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් ක්‍රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක පුදුමසහගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය....
පසුගිය දින මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට ...
රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සින්යි ප්‍රදේශයට කඩා වැටී ඇති බව ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබේ. යානය...
අද (31) දිනයේදී ග්රහකයක් පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර තිබෙනවා. මෙම ග්රහකය මීටර් 400 ක්...