පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ බිග්මැච් පැරඩ් එක පසුගියදා පැවැත්වුණා. එය “Johnian Eagle Parade 2017” කියලයි හදුන්වලා තිබ්බේ. මේ එහිදී කැමරාවට හසුවූ ඡායාරූප...
ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ සහ රංගන ශිල්පිණී උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ කථා මැවෙමින් තියෙනවා. මෙයට එක් හේතුවක් ලෙස කියැවුනේ දනුක...
ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා. මෙහිදී රුවන් කවුරුත් නොකරන විදියේ දෙයක් සිය උපන්දිනය දවසේ කරලා තියෙනවා. ඒ තමයි...
ආචාර්ය වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කථාවෙනවා. ගොඩක් අය මේ ගැන විවිධ විවේචන එල්ල...
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්. පසුගිය දවස් වල පියුමි කිරිබත්ගොඩ හෝටලයක කලබැගෑනියක් කර ගෙන තවත් පුවතක් මැවුවා. මේ පියුමි...
19 වෙනි සියවසේ නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් ,50,000 ක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභා කිරීම සඳහාවූ යෝජනාවකට ජර්මනියේ...
පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය...
ඉන්දියාවේ බොලිවුඩ් හි සුප්‍රකට නිළි අයිශ්වර්යා රායි බච්චන්ගේ පියා වන ක්‍රිෂ්ණරාජ් රායි සෙනසුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු ඉරිදා රාත්‍රී 8.30ට...
සාරංග උමාලි විවාහය දෙදෙරා යාම සත්‍යයක් යැයි අප මුලින්ම හෙළිදරව් කළා. ඊට ආසන්නතම හේතුව වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය තුළින් එය වසන් ගැනීමට...
අපි අතීතෙ කරපු දේවල් වර්තමානේදී කල්පනා කරලා බලනකොට සමහර දේවල් හරි මෝඩ වැඩ වගේ දැනෙනවා නේද? අපි අනාගතයේදීත් මේ වර්තමානේ කරපු වැඩ...