Gossip

වැඩිහිටි නිවාසයට ගිහින් රුවන් කවුරුත් නොකරන විදියේ දෙයක් කරලා

ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

මෙහිදී රුවන් කවුරුත් නොකරන විදියේ දෙයක් සිය උපන්දිනය දවසේ කරලා තියෙනවා.

ඒ තමයි වැඩිහිටි නිවාසයකට ගොස් එහි සිටින අය සමග ගීත ගායනා කර සතුටු වීමයි.

එලෙස ගී ගායනා කරන අයුරු ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමට වීඩියෝ කිහිපයක් එක්කර තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!