සෙල්ලයියාත් මැගීනෝනාත් සුර සැප මැද ජීවිතය නොගෙව්වත් ඔවුන්ගේ හදවත්වල ඇති සතුට සැනසුම සාංසාරික බැඳීමක් හා මුහුම්ව ඇත. අද සමාජයේ එවන් බැඳීම් ඉතා...
කෝටි ගණන් වියදම් කරලා සමහරු මඟුල් කද්දි තවත් සමහරු පොඩි ගාණක් වියදම් කරලා වෙනස්ම විදිහට අපේ පැරණි සිරිත්විරිත්වලට මුල්තැනක් දීලා මඟුල් කනවා....
පල්ලේකැලේ තරඟය අතර තුරු එල්ලවුණු බෝතල් ප්‍රහාරය ගැන ඒ වෙලාවේ පිට්ටනියේ හිටපු නරඹන්නන් ලොකුවට හිතුවේ නැති වුණාට මැච් එක ගෙදර ඉඳන් බලපු...
අමිල අබේසේකර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා. කොහොමද ජීවිතේ?...
ඊයේ (27) ඉන්දියාව සමඟින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති 3වන එක්දින තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අඳුර මතකයක් එක් කරනු ලැබුවා. ඒ ප්‍රේක්ෂකයින්ගේ නොමනා හැසිරීම...
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ඊයේ සුළු මොහොතකට බිදවැටී තිබුණා. තාක්ෂණික දෝෂයක් නිසා මෙය සිදුවුණා කියලයි වාර්තා වුණේ. මේ ගැන මුහුණුපොතේ සටහන්ව...
අනෝමා ජනාදරී කියන නම නිළියක් විදිහටත් වඩා අන්තර්ජාලයට එක්කරන යම් යම් ඡායාරූප නිසා ලොකු ජනප්‍රියත්වයත් ලබා තිබෙනවා. සමාජජාලා මාධ්‍යවල ඇය දැක්වූ රැඩිකල්...
හිටපු ජනපතිගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ පසුගියදා ඔහුගේ පෙම්වතිය වන ටට්යාන සමඟින් කඳුකරයේ සංචාරයක නිරත වුණා. ඔවුන් දෙදෙනා මෙම ගමන අතර ඡායාරූප...
සංක්‍රාන්ති ලිංගිකයෙකු විදියට ශ්‍රී ලංකාවේ භූමි හරේන්ද්‍රන්ව හඳුන්වන්න පුළුවන්. ඉතින් භූමි ළඟදි දවසක දෙරණ වණිතා වරුණ වැඩසටහන සමග එකතු වුණා. මේ එම...
ඊයේ (25) කොරියාවේදී නිමාවූ මිස්ටර් ඒෂියා කායවර්ධකයින්ගේ තරඟාවලියෙන් රන් පදක්කම දිනාගත් අපේ රටේ ක්‍රීඩකයෙකු වූ පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිල ජයග්‍රහණයක් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික...