තුසිත ධනුෂ්ක කියන්නේ දැන් කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක්. කලක් රංගන කටයුතුවලින් ඈත්වෙලා හිටිය තුසිත ආයෙත් කලා නිර්මාණවලින් නිතර දකින්න පුළුවන් චරිතයක් බවට...
ඇය ලෝකයක් දන්න සුරූපිණියක්. රූප රාජිනියක්. ඒ තරම් ඇය වාසනාවන්තයි. ඒ වාසනාව හැමෝටම නැති වාසනාවක්. රූප රාජිනියක් වෙන්න හැමෝටම බැහැ. නමුත් ඒ...
ඩොලර් බිලිනයක වියදමින් ඉදිකල න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු ගුවන් යානා ගෙනයන යෝධ නෞකාවක් වූ Nimitz කොළඹ වරායට මුහුදු සැතපුම් 150 ක් ඈත මුහුදේ...
දුෂ්යන්ත් මේ දවස්වල ඔමරිලතා එක්කනේ රසිකයෝ අතරට ඇවිත් ඉන්නේ. කොහොමද ඔමරිලතාට ලැබෙන ප්‍රතිචාර? මගේ අලුත්ම මියුසික් වීඩියෝව ඔමරිලතා. හොඳ නරක ප්‍රතිචාර දෙකම...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති පන්දුවාර විස්ස තරඟාවලිය පසුගිය 29 වනදා අවසන් වුණේ තරග 03ට බිංදුවක් ලෙස පාකිස්ථාන කණ්ඩායමට...
දින කිහිපයකට පෙර අවසන් වූ ශ්‍රි ලංකා පාකිස්ථාන එක් දින හා T-20 තරග අවසන් වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමට අන්ත පරාජයක් ගෙන දෙමිනි....
අද හුඟක් තරුණ හදවත් බුදුදහමට නැඹුරුවෙලා තියෙනවා. පසුගිය දවස් ටිකේම පැවිදි දිවියට ඇතුලත් වුණු තරුණ තරුණියන් කිහිප දෙනෙකු ගැනම අපි ඔබට...
ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් හොයලා ජීවිතේ නැතිකරගත්තු සිද්ධි ගැන පසුගිය කාලේ පුරාම වාර්තා වුණා. ජීවිතේ නැතිකරන්නවා වෙනුවට හිත වෙනස් කරගන්න විදි ගැනත් අන්තර්ජාලය...
පසුගියදා නිමාවුණු ඉන්දියා – නවසීලන්ත තරගාවලිය ,ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් තරග දෙක හා දකුණු අප්‍රිකා – බංගලාදේශ අවසන් එක්දින තරගයෙන් පසු...