නොවැම්බරයේ පෘථිවිය දින 15 ක් එක දිගට අඳුරේ පවතිනවා. ඒකට හේතුව සිකුරු සහ බෘහස්පති ග්‍රහයන් දෙන්නා එක එල්ලයට පැමිණීම යැයි ඇමෙරිකාවේ නාසා...
ඉපදුණු හැටියේ පොලිතීනයක ඔතා වීසි කරන්න හදලා ඉගෙන ගන්නේ නීතීඥවරයෙක් වෙන්න පිහියකින් ඇනගෙන ජීවිතය නැතිකරගන්න උත්සාහගෙන ලෝකය ජයගැනීමට වෙහෙසන දිරිය මිනිසුන් ගැන...
හොදම නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි චරිතයක් විදිහට දසුන් පතිරණ හදුන්වන්න පුළුවන්. ඔහුගේ පෙම්වතිය තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. එනම්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණියේ පාපැදිවලින්. එම ඡායාරූප පහතින්….
දුරකතන ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ මඟින් පුද්ගලයන් අපහසුතාවට හා පීඩාවට පත් කරන්නන්ට එරෙහිව නීතියෙන් දඬුවම් පැමිණවිය හැකි බව විදුලි සන්දේශ නියාමන කොමිෂන්...
දෙවෙනි ඉනිමෙ මල්කි නිසා විදුෂිත් දැන් ජනප්‍රියයි නේද? ඔව්. මේ දවස්වල මඟතොටදී ගත්තත් සමාජ ජාල තුළ වුණත් මිනිස්සු අතරේ කතාබහට ලක්වෙන ජනප්‍රියතම...
තාක්ෂණයේ දියුණුවට සමගාමීව සියලු ක්ෂේත්රයන් දියුණු වෙමින් පවතී. තාක්ෂණයේ තොරව පැවතිය නොහැකි සෞඛ්‍ය ක්ෂේත්රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන්...
මේ වන විට අති සාර්ථකව ලොවපුරා ප්‍රදර්ශනය වන “තෝර් – රග්නාක්” චිත්‍රපටිය ඉන්දියාවේද හින්දි භාෂාවෙන් හඩකවනු ලබන්නෙ සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික්...
රසික හදවත්වල ආදරය දිනාගත්තු සුපිරි තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඇයව පසුගිය කාලේ දකින්න ලැබුණේ නෑ. ඒ කොහොම වුණත් ඇයගේ රංගන හැකියාවටත්...
ප්‍රේමය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් කිරීමට මෙලොව කිසිවකු සමත් වී නැත. සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ එය විඳිය යුතු දැකිය යුතු දෙයක්...