Gossip

අපි ගොඩක් සෙක්ස් කරමු, ලව් කරමු – ජනප්‍රිය නළු දසුන් පතිරණගේ පෙම්වතිය තැබූ අමුතු ෆේස්බුක් සටහන

හොදම නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි චරිතයක් විදිහට දසුන් පතිරණ හදුන්වන්න පුළුවන්.
ඔහුගේ පෙම්වතිය තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
එනම් දසුන්ට මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන ලෙසට ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරමින්.
ප්‍රබෝධමත්වීම සඳහා හොදින් ලිංගිකව එක්වෙමු, ආදරය කරමු, ඒත් දරුවන් වෙනුවෙන් මත්‍රව්‍ය වලින් මිදෙමු යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම සටහන තබා තිබෙනවා.
වාර්තා වන අන්දමට දසුන් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර පෙම්වතිය එම හේතුව නිසා දැඩි කනස්සල්ලකින් පසුවේ.

ඇය තැබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!