අපි මේ අරගෙන එන මේ කාන්තාවන් 20 දෙනා ලෝකයේ ඉන්න සුන්දර හා රූමත් කාන්තාවන් අතරින් ඉහළම ස්ථාන වල ඉන්න අයයි. මේ අයව...
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන රුවන්ගි රත්නායක පහු ගිය කාලේ අපිට වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඒ, මීට වසරකට කලින් බොහොම නිහඬව විවාහ ගිවිස...
කොරෝනා නිසා මුලදී අප රට වැසුවත් සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලා අද එසේ කළ නොහැකි යැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...
වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මුලික රෝහලේ කොටසක් වසා දැමිමට සිදුවූ බව එම රෝහල්...
වෙඩිවැදී මියගිය “සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත” හෙවත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ...
දිවුලපිටිය දිසා රෝහල කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර දින 04ක් ඉක්ම යන්නට යන්නට මත්තෙන් අද (23)වනවිට කොවිඩ් රෝගී ඇඳන් සියල්ල...
ලංකාවේ මේ වන විට තිබෙන කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන්...
ඔබ පානය කරන උණු වතුර ඔබේ උගුරට හොඳයි. නමුත් මෙම කොරෝනා වෛරසය දින 3 සිට 4 දක්වා ඔබේ නාසයේ (Paranasal sinuses) පැරනේසල්...
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය විෂබීජවලට නොනැසී පැය 9 ක කාලයක් මිනිස් සම මත රැදී පැවතිය හැකි යැයි ජපන් වෛද්‍ය පර්යේෂණ...