නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත්...
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය...
පාතාලයේ වර්තමාන ගෝර්ඞ්ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් විසින් මෙරට ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් සිව්දෙනා වන වෙලේසුදා, සිද්ධික්, අන්නාසි මොරිල් සහ පාකිස්තානු ජාතිකයකු...
මෙරට මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ නිදහස ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරයට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික්...
කොරෝනා වෛරසයට එරෙහිව නිපදවනු ලැබූ ඔක්ස්ෆර්ඞ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව සායනික පරීක්ෂාවන්ට අනුව හෙළිව තිබේ. බි්රතාන්ය ඔක්ස්ෆර්ඞ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ...
ඉන්දීය බොදු නිර්මාංසාහාරිකයෝ ආහාරයට නොගනීලුණු වර්ග නොකන ඉන්දීය ඉහළ පන්තියේ අයගේ ආහාරයට අපේ ගම්බද තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි...
අපි ඉතාම ආදරණීය, කරුණාවන්ත මිනිසුන් ඉන්න රටක්. අපි කන්න ගන්න කෑම එකේ පටන් බොහෝ දේවල් බෙදා ගන්නවා. අපට අපේ රටේ මිනිස්සු එහෙම...
බොලිවුඩ් නළු ආයුෂ් ෂර්මා 30වන උපන්දිනය සමරා තිබෙනවා… එම මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් මේවන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා එම ඡායාරූප කිහිපය...
ජය ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව පිණිස සිටින ප්‍රධාන ආරක්ෂක දෙවියන් වන්නේ කළු බණ්ඩාර දෙවියෝය. උන්වහන්සේ නොපෙනෙන බලවේගයක්ව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ...
අද ලෝකය හැමදේකින්ම දියුණුයි.. තාක්ෂණය අතින් හැමදේම දියුණු වෙද්දි සමහර වෙලාවට අපේ සිරිත් විරිත් සම්ප්රදාය වෙනස් වුණු තැන් ඔබටත් අහන්න දකින්න ලැබෙන්න...