Gossip

අපේ සාම්ප්‍රදායික උඩරට ඔසරියට මේ මොකද වුණේ..? නවීණත්වය අනවශ්‍ය අයුරින් මෙලෙස සමාජගත වීම අනුමත කළ හැකිද..? – Photos

අද ලෝකය හැමදේකින්ම දියුණුයි..
තාක්ෂණය අතින් හැමදේම දියුණු වෙද්දි සමහර වෙලාවට අපේ සිරිත් විරිත් සම්ප්‍රදාය වෙනස් වුණු තැන් ඔබටත් අහන්න දකින්න ලැබෙන්න ඇති..
විලාසිතාවලට අපි කවුරුත් කැමතියි.
හැබැයි ඒ විලාසිතාව වුණත් අපේ සංස්කෘතියේ අපි කවුරුත් ගරු කරපු ආඩම්බරයෙන් කියපු දේවල් හෑල්ලුවට ලක්වෙන තැනට වැඩ කළොත් ඒක අනුමත කරන්න බැහැ කියන එක ඔබත් පිළිගනීවි.
අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසයි.
අපේ සාම්ප්‍රදායික උඩරට ඔසරියට සමානව නවීනත්වය අනවශ්‍ය ලෙස සමාජගත කර ඇති බව බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මේ ඡායාරූප එකතුව බලලා ඔබත් තීරණය කරන්න මෙය අනුමත කළ හැකිද නොහැකිද කියලා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!