Gossip

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය චන්දිමාල් ජයසිංහගේ පෙම්වතිය කාවින්ද්‍යා අධිකාරිද..? – එක පාරම චන්දිමාල් තැබූ සටහන මෙන්න – Photos

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය කෙනෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ.
ඔහු කාලෙන් කාලෙට පුවත් මවන කෙනෙක් කිව්වොත් හරියටම හරි.
චන්දිමාල් ගැන වෙනස්ම විදිහේ කතාවක් අපිට අහන්න ලැබුණා.
ඒ කතාව චන්දිමාල් දැන් පෙම්වතෙක්ද කියන ප්‍රශ්නයක් ඇති කරන ඡායාරූපයක් සහ සටහනක්.
හැබැයි මේ ඡායාරූපය සහ සටහන චන්දිමාල් ටික වෙලාවකින් ඉවත් කරගෙනනම් තිබුණා.
කාවින්ද්‍යා අධිකාරි සමග සිටින ඡායාරූපයක් සිය මුහුණුපොතට දමමින් චන්දිමාල් එහි සටහනක් තබා තිබුණා.
“සමහර දේවල් අයිති වෙන්නම ඕනෙ නෑ.. අයිති බව දැනුනම ඇති” යනුවෙන් එහි සටහන් කර තිබුණා.

එම සටහන පහතින්..

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!