බෙලිමල් කියලා කියන්නේ ටීවී දෙරණ මගින් විකාශය වෙන අලුත්ම වැඩසටහනක්. ඉතින් මෙවර බෙලිමල් වැඩසටහනට සහභාගී වෙන්නේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සමග නිරූපිකා...
ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ...
ආදරය කියන්නේ මහ පුදුමාකාර ජීවිත පෙරළියක් ඇති කරන ළයාන්විත හැඟීමක්. ඒ හැඟීම ප්‍රතික්ෂේප කරලා ජීවත්වෙන්න හැඟීම් දැනීම් තියෙන කවුරුත් උත්සාහ ගන්නව තියා...
මධු මාධව අරවින්ද කියන්නේ මේ රටේ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වූ චරිතයක්. මුලින්ම ගායකයකු ලෙස කා අතරත් ජනප්‍රිය වූ මධු...
කාවිංග පෙරේරා කියන්නේ ක්ෂේත්රයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් කාවිංගගේ විවාහයත් පසුගියදා පැවැත්වුණා. හැබැයි කාවිංග ආයෙත් විවාහ වෙලා...
මංජුලා කුමාරි කියලා කියන්නේ කාලෙකදී ගොඩක් කාර්යබහුල රංගන ශිල්පිණියක් වුණා. දැන් නිර්මාණ තුළින් ඇයව වැඩිය දැකගන්නට නොලැබුණත් හැමෝම මංජුලාට තවමත් ආදරය කරනවා. ඉතින්...
මේනකා මධුවන්තිව ගොඩක් අය හඳුනන්නේ රංගන ශිල්පිණියක් වශයෙන් පමණක් නෙවෙයි නර්තන ශිල්පිණියක් විදියටත් ඇය බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. ඉතින් මේනකා ඇය ගැන...
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියානි ජයසිංහගේ මරණය සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. ඉතින් ප්රියානිගේ එක පුතෙක් තමයි ලෝෂිත හසරැල් කියලා කියන්නේ....
සමහරු ලස්සන ලෝකයක් හොයාගෙන ගිහින් ජීවිතේ වැරදි පාරවල්වල යනවා. තවත් සමහරු ජීවිත විනාශ කරගන්නවා. ඒත් මේ හැමදේකින්ම අසරණ වෙන මිනිස්සුන්ට අන්තිමට ඉතිරි...