ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ගීත රැසක් ප්‍රේමරත්න මහතා විසින් ගායනා කළ ගීත අතර වනවා.
හත්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයනවිට 75 වැනි වියේ පසුවුණා.