Gossip

නොඑන ගමන් ගිය ප්‍රවීණ ගායන ශිල්පිණිය ප්‍රියානි වෙනුවෙන් පුතා කරපු දේ

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියානි ජයසිංහගේ මරණය සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ඉතින් ප්‍රියානිගේ එක පුතෙක් තමයි ලෝෂිත හසරැල් කියලා කියන්නේ.

ලෝෂිත අම්මා ගැන කියවෙන ගීතයක Cover එකක් කරලා තියෙනවා.

ඒ “මේ නොනිමෙන දිවි ගමනේ” ගීතයටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!