මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ළඟදීම මෝටර් රථ අලෙවි කරන මිල ගණන් තවත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මෙම තත්ත්වයට...
මිහින්තලේ පොලිස් වසමේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් සිටින බවට මිහින්තලය පොලීසියට ලද තොරතුරක් ලැබී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී...
පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇති...
අධික ලෙස බීමතින් පැමිණෙන පොලිස් නිලධාරියෙක් තමන් සමග සේවයේ යෙදෙන අනෙක් නිලධාරීන් ට පහරදීමේ සිදුවීමක් වාර්තා වුණා. එම චෝදනාව එල්ල වී ඇත්තේ...
මහල් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. අදාළ අනතුර ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ...
ප්‍රබල පාතාල නායකයෙකු වූ කොස්ගොඩ රනාගේ තිස්සමහරාම, සේනපුර ප්‍රදේශයේ පිහිටි නිවසකට පැන ගෑස් සිලින්ඩර තුනක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ඇතුළු රුපියල් 1,472,000...
කොවිඩ් – 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගතකර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රභේද නිර්මාණය...
අධික වර්ෂාවකට හසුවී ගසක් යටට වී සිටින යතුරුපැදිකරුවෙකුගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවට එක් කළ කුමාර් ධර්මසේන අපූරු සටහනක් තබා තිබුණා. ශ්‍රී ලංකා...
මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය “අවදානම් සහගත” බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. එම ප්‍රභේදය ට ඔමික්‍රෝන් යන නම...
මිතුරන් අතර ඇතිවූ බහින්බස් වීමකට මැදිවූ 12 හැවිරිදි දැරියක් පිහි ඇනුමකින් මියයෑමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා. පොලීසිය පැවසුවේ පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන්...