මදම්පේ පදිංචි 78 වන වියේ පසුවන මවක් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකට පසුගිය මස 20 මාරවිල රෝහලට ඇවිත් තියෙනවා. ඇයගේ ගර්භාෂය පමණක් නෙවෙයි...
ගැටවර විය යනු බොහෝ දේ සිතට මෙන්ම ගතට ද දැනෙන එහෙත් ඒ මොනවාදැයි හරිහැටි නොවැටහෙන, එබැවින් ඒවා සොයා යාමට පෙළඹෙන වයස් සීමාවය....
කටුවාපිටිය දේවස්ථානය අසල සුරුවමට ගල් ප්‍රහාරයක්.. ප්‍රදේශය නොසන්සුන් – වීඩියෝ කටුවාපිටිය දේවස්ථානය අසල සුරුවමට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා. සිද්ධිය...
ලෝකයේම පිළිගත් නිරූපිකාවක් වන ප්‍රියන්කා චොප්රා පිට පිටම පහුගිය කාලයේ පුවත් මවන්න පටන්ගත්තා. අවුරුදු 37 වුණත් ඇයගේ සරාගීබවේ කිසිම අඩුවක් වෙලා නෑ...
මාධවී වත්සලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය. ඇය අද සිය උපන්දිනය සමරා තිබුණා. මේ වෙනුවෙන් ජැක්සන් ඇත්තනී සහ පවුලේ අය එකතු...
දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් එහෙමත් නැත්නම් හිමායා බණ්ඩාර කියන්නේ රසික ආදරය නොඅඬුව ලබන රංගන ශිල්පිණියක්. මේ දවස්වල හිමායා මොකද කරන්නේ..? මොනවද අලුත්ම...
නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ ගන්න එපා කියලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දැනුම් දුන්න බව ඊයේ වාර්තා වුණා. ඒ...
Brendo McCullum T 20 හා ලීග් T 20 සඳහා තරඟ කල ද ඔහු 2015 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. ඔහු නවසීලන්තයේ හිටපු නායකයා...
වෛශ්‍යාව එසේත් නොමැතිනම් ගණිකාව,අභිසාරිකාව මෙලෙස විවිධ නාමයන්ගෙන් අපි ඇයව හඳුන්වන්නෙමු. ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ...