වාර අවසාන විභාගයේ ප්‍රගති වාර්තාව නිවසට රැගෙන ආ නිලුෂි, ඒ මොහොතේ සිට සිටියේ තම කාමරයට වැදීගෙනය. ප්‍රගති වාර්තාව පුරාම පොල් ගෙඩි අකුරුවලින්...
බලගල්ල සරස්වතී පිරිවෙනේ පූජ්‍ය ආචාර්ය හිඳගල ඥානාධාර හිමියන්ගේ පොත් පහක් එළිදැක්වීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා. මෙම උත්සවයට එක්වුණු සිදූ ටෙලි නාට්‍යයේ රෙජී නොහොත්...
කලක් පුංචි තිරයේ අහිංසකාව ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනි නයනා කුමාරි පසු කලෙකදි රූපලාවණ්‍ය ශිල්පිනිය ලෙස ද ජනප්‍රියත්වයට පත්...
මේ දවස්වල පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය එක්ක තමයි රට වටේ යන්නේ. සැප්තැම්බර් 15 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය...
වඩේ අළෙවි කර ජීවිතය ගෙන ගිය අකුරණ තෙළඹුගහවත්තේ පදිංචි තිස්නව හැවිරිදි මොහොමඩ් ෆයිසාල් පසුගිය බදාදා පෙරවරුවේ අවධි වූයේ සුපුරුදු රැකියාවේ නිරතව කීයක්...
ලාංකේය ජනතාව කලෙකදී ඔහු හඳුනා ගන්නේ නිරූපණ ශිල්පියකු ලෙසයි. පසු කලෙකදී සුපර් සික්ස්,ප්‍රවේගය, ආදරණීය කතාවක්, බන්ධන හා තාල ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක...