කාගෙත් කතා බහට ලක්වුණු රංගන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක් වන ඕෂධී හිමාෂා මව් පදවිය ලබා තිබෙනවා. ඇය ඒ ගැන සිය මුහුණුපොතේ මෙලෙස සටහනක්ද...
රසික හදවත් ආදරයෙන් වැළඳගත් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. ඇයගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා පිලපිටිය. ඇය සිය උපන්දිනය අද සමරා තිබුණා....
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 89 වැනි වරට මෙසේ...
සංගීතයට කැමැත්ත ඇතිවුණේ ඔබේ ළමා කාලයේ පටන්මද? ඔව්… අනිවාර්යෙන්ම.. මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයට හරිම කැමතියි. මම ඉපදුණුදාට පස්සේ මගේ උපන් වෙලාවට...
අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන ගේ පුත් යූඑන්පී පාර්ලිමේන්තු මන්ත්‍රි කාවිංද ජයවර්ධන අද යුග දිවියට පා තබා තිබෙනවා . එම අවස්තාවේ ඡායරූප කිහිපයක්...
ඔබට රවින්ද්‍රව මුණගැහුණේ කොහොමද? 1987දී විතර පිළියන්දල මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් මම සමස්ත ලංකා නාට්‍ය තරගවලට ගියා. රවින්ද්‍රත් තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් ඒ...
නිරංජනී මේ දවස්වල මොනවද කරන්නේ..? මේ දවස්වල ඇත්තටම ගෙදරට වෙලා ඉන්නවා. ඒ කියන්නේ “සුනාමියෙන් පස්සේ නිරංජි කිසිම වැඩක් කරලා නැහැ. එහෙමද? මෙහෙමයි.....
මේ ළගදි රාවණා එකේ කෛකේශි අන්තර්ජාතික තරඟයකින් ලංකාවට කිරුළක් ගෙනත් තිබුණා. මුලින්ම ඒ ගැන කතා කරමු..? මේ පැජන්ට් එක තිබ්බේ පිලිපීනයේ. රටවල්...