ලෝකයටම තර්ජනයක් වෙමින් පවතින මේ කොරෝනා වෛරසය අපේ රටටත් මේ වෙද්දි ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා. මේ තර්ජනයෙන් ගැලවෙන්නනම් එකාවන්ම කටයුතු කරන්න...
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000කට අධික පිරිසක් සේවයේ නිරත සයිප්‍රස් රාජ්‍යට අද සිට ( 24 වනදා )සිට අප්‍රේල් මස 13 වනදා දක්වා ඇදිරිනීතිය...
ප්‍රථම කොවිඩ් රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ 2019 නොවැම්බර් 17 වැනි දින වූහාන් ප්‍රදේශයේදී හඳුනාගන්නා ලද 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ 2019...
කොරෝනා (COVID-19) වෛරසය රට තුළ ව්‍යාප්තියත් සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගල කණ්ඩායම් ලෙස වයසින් වැඩි පිරිස් හා කුඩා දරුවන් හදුනාගෙන තිබෙන පසුබිමක්...
විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම අද (24) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක...
දිනක් තුල චීනයේ කොරෝනා වෛරසය ආසාදිතයන් 78 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව දෙවන කොරෝනා රැල්ලක් නැවතත් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා. එම...
ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින පුද්ගලයන් ගැන පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයන් සොයා...
1) ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු...
කෙරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා වන සංචාරක මගපෙන්වන්නා සුවය ලබා අද සවස IDH රෝහලෙන් පිටව ගියා. ඔහු පිටව යන අවස්ථාවේ...
අයි.ඩී.එච්. රෝහලේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදුකරන වෛද්‍යවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මෙම වෛද්‍යවරයා මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර...