කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන...
නව කොරෝනා ආසාදිතයන් තුන් දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින් ගණන...
Covid 19 පිළිබඳ පරික්ෂා කිරීමේ උපාංගයක් එක්සත් ජනපදයේ ඇබොඩ් ලැබොරටොරිස් සමත්ව ඇති බව වාර්ථා වෙයි. abbott ID NOW COVID 19 ලෙස මෙම...
ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස එක දිගට සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණයන් හා උරෙන් උර ගමනක යන ජනප්‍රිය ගායන ශිල්පිනී සශිකා නිසංසලා. ඉතාම කුඩා...
කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ දිනකදි සිදු වූ වැඩිම පුද්ගල මරණ ගණන ඊයේ(27) වාර්ථා විය. ඉතාලිය තුළ ඊයේ(27) දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 919ක්...
එමාගෙන් අන් අයට වෛරසය ආසාදනය වෙතැයි කනස්සල්ලට පත් ඉතාලි ජාතික හෙදියක් සියදිවි නසා ගැනීමේ ඛේදනීය පුවතක් ඉතාලියෙන් වාර්තා වේ. එරට ජාතික හෙද...
කලා ලෝකයේ පුවත් මවන ජනප්‍රිය චරිත අතර චතුරිකා පීරිස් කියන්නෙ ඉදිරියෙන්ම සිටින තරුවක්. ඇතැම් අවස්ථාල චතුරිකාගේ කලා දිවියේ තොරතුරුවලටත් වඩා ඇයගේ පෞද්ගලික...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ වැඩිම රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. ඒ අනුව මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත...
ඉපදුන දවසෙ ඉඳලම අපි මැෂින් වගේ වෙලා හිටියේ..අපි එහෙම කිව්ව එහෙම හිතුවා.. හුස්ම ගන්නවත් වෙලාවක් නෑ අපි කිව්වා. කන්න වෙලාවක් තිබුනෙ නෑ....