Gossip

ගතවු පැය 24තුල ඉතාලියේ මරණ සංඛ්‍යාව 919 දක්වා ඉහලට

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ දිනකදි සිදු වූ වැඩිම පුද්ගල මරණ ගණන ඊයේ(27) වාර්ථා විය.

ඉතාලිය තුළ ඊයේ(27) දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 919ක් වෙයි.

ඒ අනුව කොරෝනා විරසය නිසා ඉතාලියේ සිදු වූ මරණ සංඛයාව 9134 දක්වා ඉහළ යයි.

ඉතාලියේ නව ආසාදිතයින් 5909 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!