දින කිහිපයකට පෙර උපත ලැබූ සිය පුතු මාරාන්තික කොරෝනා වෛරසය විසින් බිළිගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් රාජධානියේ, බර්මින්හැම් හාට්ලන්ඩ්ස් රෝහලේදී...
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි දැනට කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ නිවෙසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයෙකු කැස්ස ඇතුළු සැක...
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දැනට නම් කර ඇති අවධානම් කලාප හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ කරුණු මේ...
අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක අමාත්‍යංශය කළ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ දැඩි සූර්ය රශ්මිය සහ තාපයෙන් කොවිඩ් වෛරසය ක්ෂණයෙන් විනාශයට පත්වන බවයි. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියේ...
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197,318ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව...
ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ද සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඒ අනුව...
දිවුලපිටිය කොටදෙණියාවේ තරුණයෙකු විදුලිසර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (24) අලූයම් කාලයේ දී තම දුරකථනයේ බැටරිය ආරෝපණය කිරීමට විදුලි බලය ලබාදීමට යාමේදී මොහුට...
කොළඹ ද සොයිසා කාත්තා රෝහලෙන් කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් ඊයේ හමුවුණා. ඇයගේ බිළිදා ද මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඇය...
වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඒ අනුව නාවික හමුදා කඳවුරෙන් සොයාගත් ආසාදිතයන් සංඛ්‍යාව 60 ක්.
දිනක් තුල මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා වුණා. කොරෝනා ආසාදිතයන් 38 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර...