වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන්...
නාවික හමුදාවේ තවත් 20කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ආරංචි මාර්ග පවසනවා, ඒ අනුව නාවික හමුදාවේ ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ...
කොරෝනා වෛරසයෙන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර, මිනිස් ජීවිත ගිල ගනිද්දී දකුණු අර්ධ ගෝලයේ කොරෝනා ආසාදිත මරණ දහස ඉක්මවන ලද ප්‍රථම රාජ්‍යය වූයේ...
ඇදිරි නිතියද රටේ නිතීයද ඉතා සුලූ කොට තකමින් ඇදිරි නිතිය තුට්ටුවකට මායිමි නොකොට මත් ද්‍රව්‍ය මිලදි ගන්න මුදල් සොයා ගන්නට පසුගිය පස්වෙනි...
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව...
පාතාල නායක මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට හිමි ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදලක් උපයා...
තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා...
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති...
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි....
ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ද සිටින බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.