Gossip

කොරෝනා අස්සේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ කැරැට්ටුවත් එළියට

පාතාල නායක මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට හිමි ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදලක් උපයා ගන්නා බව අනාවරණය වී තිබෙනවා..

ඩුබායිහි කාමර විසි හයකින් සමන්විත හෝටලයක් මාකඳුරේ මධුෂ් මිලදී ගෙන ඇත්තේ එහි සිට මෙරටට හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විකිණීමෙන් බව හෙළිවී තිබෙනවා.

ඉන්දියානු ජාතික හිතවතකු යොදවා මෙම හෝටලය මිලදීගෙන ඇති බවත් පැවසේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!