කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මන්දගාමී වූ චීනයේ අගුලු දැමීමේ සීමාවන් සෙමෙන් ඉවත් කිරීමත් සමගින් නැවත වරක් වේගයෙන් ඉදිරියට යාම අරමුණු කරගත් චීනය...
ඉතාලියේ ජුවන්ටස් පාපන්දු සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ආජන්ටිනා ජාතික පෙර පෙළ ක්‍රීඩකයෙකු වන පවුලෝ ඩිබාලා ගත වූ සති හයක කාලය තුළදී සිවු...
හැටන් ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක අවසන් කටයුතු සඳහා තිබූ මෘත දේහයක් 28 වැනිදා රාත්‍රි දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කිරීමට...
‘‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ ත්‍රස්තාවාදීන් විසින් අවි පුහුණුව සඳහා භාවිත කළ සාම්පූර් ප්‍රදේශයේ ස්ථානයක් සහ පුත්ලම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය...
කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පළකළ නොහැකි බව...
කොවිඩ් -19 වෛරසය ආසාදිත වූවන් ප්‍රතිකාර ලබන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කළ හැකි රෝගීන් ගණන උපරිමයට ළඟා වී ඇති බව...
කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය...
ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් රටට මේ විනාශය සිදුකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත්...
කොරෝනා රෝගීන් පොකු පිටින් හමුවූ ජාඇල සුදුවැල්ල ගම්මානය මාසක පමණ කාලයක් අඛණ්ඩව වසා දමා තිබෙනවා. එම ගම්මානය ඉදිරියටත් වසා දැමීමට තීරණය කර...
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා...