බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක්...
අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි. ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම...
නව තාක්ෂණය යොදා ගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වූ පලමු අදියර ලෙස අළුත්කඩේ මහේස්ත්‍රත් අධිකරණය සහ බන්ධනාගාර සම්බන්ධ කිරීමේ පලමු...
පසුගිය දින 19 ක කාලය තුළ කිසිඳු COVID – 19 වෛරසය අසාදිත පුද්ගලයෙකු සමාජයෙන් හමු වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි...
නව කොරනා වෛරසය පැතිරීම නිසා උපත් පාලන ක්‍රම භාවිත කිරීමට නොහැකි වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් සහිත කාන්තාවන් දොළොස් ලක්ෂයක් පිලිපීනයේ සිටිය...
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි දෂ්ත්ඊබාර්චි රෝහලේ මාතෘ වාට්ටුව වෙත ත්රස්තවාදීන් පිරිසක් පසුගිය අඟහරුවාදා (මැයි 12) කඩා වැදිණි. අලූත උපන් දරුවන්, මව්වරුන් සහ...
තේක්ක ගසකින් ඇදවැටී තුවාල ලබා අම්පාර මහරෝහලට ඇතුලත් කල සිවිල් ආරක්ෂක භටයෙකු ඉකුත් 14 වැනිදා මියගොස් ඇති බව මධ්‍යමකඳවුර පොලීසිය කියයි. මෙසේ...
වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ....
විෂබීජනාශක රසායනික දියරයන් නිවෙස් තුළ හා එළිමහනේ ඉසීමෙන් කොරෝනා වෛරසය විනාශ නොවන බවත් එම දියර ඉසීමෙන් හොඳකට වඩා සිදු වන්නේ නරකක් බවත්...
‘ජාතික රණවිරු අනුස්මරණ දිනයට’ සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් එකසිය හැත්තෑහත්දෙනකුට උසස්වීම් ලබාදී තිබේ. නව මේජර් ජෙනරාල්වරුන් පස්දෙනකු, යුද හමුදා ස්වේච්ඡා...